Ai Kale - Daddy | Unplugged | ඇයි කලේ - ඩැඩී

Ai Kale - Daddy | Unplugged | ඇයි කලේ -  ඩැඩී




Watch it




subscribe




Title - Ai Kale - ඇයි කලේ  
Artist - Daddy
Music - Daddy
Lyrics - Daddy
Original Song by - Daddy
New Music Arrangements - Daddy


Ai Kale Lyrics


කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ

අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ

මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ
ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ

මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ,

නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ,

නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ
නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ

Comments