Dewenida Mage Adare - Daddy | Unplugged | දෙවෙනිද මගෙ ආදරේ - ඩැඩී

Dewenida Mage Adare - Daddy | Unplugged | දෙවෙනිද මගෙ ආදරේ -  ඩැඩී




Watch it



subscribe




Title - Dewenida Mage Adare - දෙවෙනිද මගෙ ආදරේ  
Artist - Daddy
Music - Daddy
Lyrics - Daddy
Original Song by - Daddy
New Music Arrangements - Daddy



Dewenida Mage Adare Lyrics


දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම
මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට...

ඔබ වෙනුවෙන් මා සිටියා
මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ
සැකයක්...

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම
මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට...

නොකරමි මම ඔබේ නමට
අවමන්
සුභ වේ ඔබෙ දිවි කරනෙමි
නික්මන්...

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම
මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා

එකෙකුට නැති ආදරේ මොකට...

Comments