Kiyaganna Ba (Nilupul Denethai) - Daddy | Unplugged | කියාගන්න බෑ (නිලුපුල් දෙනෙතයි) - ඩැඩී

Kiyaganna Ba (Nilupul Denethai) - Daddy | Unplugged | කියාගන්න බෑ (නිලුපුල් දෙනෙතයි) -  ඩැඩී




Watch it




subscribe



Title - Kiyaganna Ba (Nilupul Denethai) - කියාගන්න බෑ (නිලුපුල් දෙනෙතයි)  
Artist - Daddy
Music - Daddy
Lyrics - Palinda Jayasingha
Original Song by - Daddy
New Music Arrangements - Daddy


Kiyaganna Ba (Nilupul Denethai) Lyrics


නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි
ඔබ මා ළංවූවා
මගේ හද නිසලයි ඔබවම ඈඳී
සිත අසරණ වෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

ඔබ මා ඇමතූ මුල් දින සැනෙකින්
මගේ මුව ගොළු වූවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලතවෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ //


Comments