Sathutin Inna - Daddy | Unplugged | සතුටින් ඉන්න - ඩැඩී
Watch it
subscribe
Title - Sathutin Inna - සතුටින් ඉන්න
Artist - Daddy
Music - Daddy
Lyrics - Baila Santi
Original Song by - Daddy
New Music Arrangements - Daddy
Sathutin Inna Lyrics
සතුටයි සැමදා
ඔබ මා හැම ජීවත් කලෙ
දුක් වී පල නෑ
මේ සොදුරු ජීවන ගමනේ
සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට
හරිදේ හරිද
සතුටේ උපත එතනයි
දුන් දේ සුවදයු
දුන්නොත් ලැබෙනවා නියතයි
සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට
Comments
Post a Comment