Tiken Tika - Daddy | Unplugged | ටිකෙන් ටික - ඩැඩී

Tiken Tika - Daddy | Unplugged | ටිකෙන් ටික -  ඩැඩී




Watch it



subscribe




Title - Tiken Tika - ටිකෙන් ටික  
Artist - Daddy
Music - Daddy
Lyrics - Daddy
Original Song by - Daddy
New Music Arrangements - Daddy



Tiken Tika Lyrics

ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්


පොත් මිටියක් මල් කලබක්
ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ
සුරතේ සතුටු සිනා මැද්දේ

මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ

සිතා ගන්න බෑ

ටිකෙන් ටික බිදෙන් බිඳ
අපි ආවද මේ තරම්
දුර..........
මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන

විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

Comments